Thursday, April 7, 2011

ගං වතුරින් විපතට පත් වැලිඔය ඇහැටුගස්වැව සිසුන්ට වසරකට සරිලන පාසල් උපකරන ගෙනගිය වැඩසටහන 2011 ජනවාරි

අපේ ශිෂ්‍ය නායක රොෂාන්ගෙන් කථාවක්.......................................................................
දිනමිණ පත්තරේ පලවෙලා......................................................
ලංකාදීප පත්තරෙත් වැටුනා..................................................................................
ඇහැටුගස්වැව විදුහල ඉදිරිපස........
අරුනෝදය යොවුන් සමාජය වෙනුවෙන් චතුරංග නුවන් කුමාර............
අලුදෙණිය සිසුන්ගෙන් ඇහැටුගස්වැව දරුවන්ට කලා වැඩමුළුවක්......
ඇහැටුගස්වැව පාසල් දරුවන්...............
ඇහැටුගස්වැව විදුහල ඉදිරිපිට අපේ ළමයි....................................
ඇහැටුගස්වැව විදුහල්පතිතුමා අපව පිළිගනිමින්..........................
එරන්ද ගුරුතුමා සිසුන් සමග සා.පෙළ වැඩමුළුවේදී..............................
අලුදෙණියේ සිසුන් අතින් ඇහැටුගස්වැව සිසුන් තෑගි ලබමින්..........................
ආධාර රැගෙන ගිය පිරිස පිළිගන්ද්දී..........................
විනාශ වී ගිය ‍අස්වැන්න........................................
ඇහැටුගස්වැවදී ආධාර ස්ථානගත කරමින්.........................
ආධාර රැගෙන යන අතරමග උදව් දුන් රණවිරුවෝ..........
ගමන් පහසුව සැලසූ අනුරාධ ඒකනායක කිවිදානන්................


අපේ ශක්තිමත් ශිෂ්‍යනායකයෝ.........හතරලියද්ද,අලුදෙණිය මහ විදුහලේ දරුවෝ...."අලුදෙණියෙන් මනුස්සකම ඇහැටුගස්වැවට " වැඩසටහ‍නේ නියමුවෝ........
තෑගි සකසන අපේ දරුවෝ.............









"aludeniyen manussakama ahatugaswawata" program